HomeGOSSIPප‍්‍රසන්න රණවීර පොහොට්ටු ලේකම්ට කුණුහරුපෙන් බැණවදී...

ප‍්‍රසන්න රණවීර පොහොට්ටු ලේකම්ට කුණුහරුපෙන් බැණවදී…

Date:

Related stories

අම්මලා තාත්තලාගේ අවදානයට…මත්ද්‍රව්‍ය සහිත ලොලිපොප් වෙළෙඳපොළේ

මත්ද්‍රව්‍ය අඩංගු ලොසිංජර 40,000ක් සහ ලොලිපොප් තොගයක් සොයාගෙන තිබේ. ඒවා...

ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද පුපුරා යයි

ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද වන හවායි හි මවුනා ලෝවා(Mauna...

භික්ෂුන් වහන්සේලා සිවුරු හැරියොත් ගිහි නමට උපාධි සහතිකය නෑ

භික්ෂුන් වහන්සේ නමක් ලෙස විශ්වවිද්‍යාලයට ඇතුළත් වුවහොත් ඒ ලෙසටම...

ඉන්දීය රුපියල් ශ‍්‍රී ලංකාවේ භාවිතයට අනුමැතිය

ඉන්දියානු රුපියල් ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන් සතුව තබා ගැනීමට ඉන්දීය...

කුෂාන් 13වැනිදා තෙක් රිමාන්ඩ්

ඕමාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා ආරක්ෂක නිවෙස්නයෙහි රැකවරණය...

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතාට පරුෂ වචනයෙන් බැන වැදී තිබේ.

ඊයේ දිනයේ ඔහු මෙසේ පවසා ඇත්තේ පාර්ලිමේන්තුවේ කෝපා කමිටුවෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් කෝපයට පත් වීමෙනි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසානයේදී මෙම ගැටුම සිදුව ඇත.

එම කමිටුවෙන් තමන් ඉවත් කළේ මන්දැයි රාජ්‍ය අමාත්‍යවරයා විමසූවිට මහ ලේකම්වරයා පවසා ඇත්තේ එය අග්‍රාමාත්‍ය තුමා ගෙන් අසා දැන ගන්නා ලෙසයි.

‘ප්‍රශ්න ඇතිකරගන්න අවශ්‍ය නෑ. ආණ්ඩුව රැකගන්න ඕනි. දේශපාලන ප්‍රශන ඇති කරන්න එපා. මම ඉවත් කළේ ඇයි කියලා අම්මට …… කියපන්’ යයි කියමින් රාජ්‍ය ඇමතිවරයා බැණ වැදී ඇත.

Subscribe

- Never miss a story with notifications

- Gain full access to our premium content

- Browse free from up to 5 devices at once

Latest stories

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here