HomeNews"ෆස්ට් ක්ලාස් ටිකට් එකක් නැත්නම් මට ජිනීවා යන්න බෑ" - රෝහිනී මාරසිංහ...

“ෆස්ට් ක්ලාස් ටිකට් එකක් නැත්නම් මට ජිනීවා යන්න බෑ” – රෝහිනී මාරසිංහ කියයි.

Date:

Related stories

අම්මලා තාත්තලාගේ අවදානයට…මත්ද්‍රව්‍ය සහිත ලොලිපොප් වෙළෙඳපොළේ

මත්ද්‍රව්‍ය අඩංගු ලොසිංජර 40,000ක් සහ ලොලිපොප් තොගයක් සොයාගෙන තිබේ. ඒවා...

ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද පුපුරා යයි

ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද වන හවායි හි මවුනා ලෝවා(Mauna...

භික්ෂුන් වහන්සේලා සිවුරු හැරියොත් ගිහි නමට උපාධි සහතිකය නෑ

භික්ෂුන් වහන්සේ නමක් ලෙස විශ්වවිද්‍යාලයට ඇතුළත් වුවහොත් ඒ ලෙසටම...

ඉන්දීය රුපියල් ශ‍්‍රී ලංකාවේ භාවිතයට අනුමැතිය

ඉන්දියානු රුපියල් ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන් සතුව තබා ගැනීමට ඉන්දීය...

කුෂාන් 13වැනිදා තෙක් රිමාන්ඩ්

ඕමාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා ආරක්ෂක නිවෙස්නයෙහි රැකවරණය...

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ විශ්ව කාලාන්තර සමාලෝචනය සඳහා සහභාගී වීම සඳහා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරට පිටත්ව යාම සඳහා තමන්ට පළමු පන්තියේ ගුවන් ටිකට් පතක් අවශ්‍ය බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය ලිපියක් යවමින් රජයෙන් ඉල්ලා තිබේ.

ඒ දැනටමත් දෙවන පන්තියේ ටිකට් පතක් ඇය වෙනුවෙන් වෙන් කර තිබිය්දීය.

දීර්ඝ ගුවන් ගමනක් බැවින් රුපියල් මිලියන 1.08 හෙවත් දස ලක්ෂ අසූ එක්දහසක් වටිනා පළමු පන්තියේ ගුවන් ටිකට් පතක් සහ හෝටල් ගාස්තු වශයෙන් රු. 467,249 ක මුදලක් ලබාදීමට ක්‍රියාකරන ලෙස එම ලිපියෙන් ඇය වැඩිදුරටත් ඉල්ලා ඇත.

ඒ අනුව ඇයගේ ජිනීවා සංචාරය සඳහා රජය විසින් දැරිය යුතු සම්පූර්ණ මුදල රුපියල් 1,548,249/= ක් වන අතර එය ජනතා බදු මුදලින් ගෙවිය යුතුවේ.

පළමු පන්තියේ ආසනයක්.

Subscribe

- Never miss a story with notifications

- Gain full access to our premium content

- Browse free from up to 5 devices at once

Latest stories

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here