Homeඋණුසුම් පුවත්FIFA සත්කාරක කටාර් රාජ්‍යය ඉවතට

FIFA සත්කාරක කටාර් රාජ්‍යය ඉවතට

Date:

Related stories

අම්මලා තාත්තලාගේ අවදානයට…මත්ද්‍රව්‍ය සහිත ලොලිපොප් වෙළෙඳපොළේ

මත්ද්‍රව්‍ය අඩංගු ලොසිංජර 40,000ක් සහ ලොලිපොප් තොගයක් සොයාගෙන තිබේ. ඒවා...

ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද පුපුරා යයි

ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද වන හවායි හි මවුනා ලෝවා(Mauna...

භික්ෂුන් වහන්සේලා සිවුරු හැරියොත් ගිහි නමට උපාධි සහතිකය නෑ

භික්ෂුන් වහන්සේ නමක් ලෙස විශ්වවිද්‍යාලයට ඇතුළත් වුවහොත් ඒ ලෙසටම...

ඉන්දීය රුපියල් ශ‍්‍රී ලංකාවේ භාවිතයට අනුමැතිය

ඉන්දියානු රුපියල් ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන් සතුව තබා ගැනීමට ඉන්දීය...

කුෂාන් 13වැනිදා තෙක් රිමාන්ඩ්

ඕමාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා ආරක්ෂක නිවෙස්නයෙහි රැකවරණය...

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියෙන් සත්කාරක කටාර් රාජ්‍යයට ඉවත් වීමට සිදුවිය. ඒ කටාර් රාජ්‍ය ක්‍රීඩා කළ දෙවන තරගය ඊයේ(25) පරාජය වීම හේතුවෙනි.

සත්කාරක කටාර් රාජ්‍ය සහ සෙනගාලය අතර තරගය පැවැත්වුණේ, කටාර් හි අල් තුමානා ක්‍රීඩාංගණයේ දීය. ‘ඒ’ කාණ්ඩය යටතේ තරගය පැවැත්වුණි.

කටාර් රාජ්‍යය, සෙනගාලය හමුවේ ගෝල 3-1 ක පරාජයක් ලැබීය.

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ කරමින් පැවැති ප්‍රථම තරගයේ දී කටාර් රාජ්‍ය පරාජයට පත්වුයේ ඉක්වදෝරය හමුවේය. ඒ අනුව මෙවර පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත් වූ ප්‍රථම කණ්ඩායම බවට සත්කාරක කටාර් රාජ්‍යය පත්වුණි.

Subscribe

- Never miss a story with notifications

- Gain full access to our premium content

- Browse free from up to 5 devices at once

Latest stories

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here