කටාර් හි පැවැත්වෙන 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පෘතුගාල කණ්ඩායම සහ ඝානා රාජ්‍යය අතර පැවැති තරගයේ දී පෘතුගාල කණ්ඩායමේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නව වාර්තාවක් පිහිටුවන්නට සමත් විය.
ඒ ලෝක කුසලාන පාපන්දු තරගාවලි පහක දී ගෝල වාර්තා කළ ලොව එකම පාපන්දු ක්‍රීඩකයා ලෙසින්ය.
මෙම තරගයේදී ගෝල 3 – 2 ක ජයග්‍රහණයක් හිමිකරගනිමින් පෘතුගාල කණ්ඩායම ජයග්‍රහණය කළේය.