Homeවිදෙස් පුවත්බෙල්ජියම් පාපන්දු ප්‍රේක්ෂකයෝ කලහකාරී වෙති !

බෙල්ජියම් පාපන්දු ප්‍රේක්ෂකයෝ කලහකාරී වෙති !

Date:

Related stories

අම්මලා තාත්තලාගේ අවදානයට…මත්ද්‍රව්‍ය සහිත ලොලිපොප් වෙළෙඳපොළේ

මත්ද්‍රව්‍ය අඩංගු ලොසිංජර 40,000ක් සහ ලොලිපොප් තොගයක් සොයාගෙන තිබේ. ඒවා...

ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද පුපුරා යයි

ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද වන හවායි හි මවුනා ලෝවා(Mauna...

භික්ෂුන් වහන්සේලා සිවුරු හැරියොත් ගිහි නමට උපාධි සහතිකය නෑ

භික්ෂුන් වහන්සේ නමක් ලෙස විශ්වවිද්‍යාලයට ඇතුළත් වුවහොත් ඒ ලෙසටම...

ඉන්දීය රුපියල් ශ‍්‍රී ලංකාවේ භාවිතයට අනුමැතිය

ඉන්දියානු රුපියල් ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන් සතුව තබා ගැනීමට ඉන්දීය...

කුෂාන් 13වැනිදා තෙක් රිමාන්ඩ්

ඕමාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා ආරක්ෂක නිවෙස්නයෙහි රැකවරණය...

බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර ආශ්‍රිතව ඊයේ (27) උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ.

ඒ ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ බෙල්ජියම සහ මොරොක්කෝව හමුවේ ගෝල 2-0ක් ලෙස බෙල්ජියම පරාජය පත්වීම හේතුවෙනි.

පරාජයේ වේදනාවෙන් සිටි පාපන්දු ප්‍රේක්ෂකයන් කළහකාරී ලෙස අගනුවර අවට තිබු මෝටර් රථවල විදුරු බිඳ දමමින් ඒවා පෙරලා ගිනි තැබීමට උත්සහ කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරිදා සවස් වන විට බොහෝ නගර නොසන්සුන් සන්සුන් බවක් ඇති වූ බවයි. එරට ආරක්ෂක අංශ කළහකාරී වූ පිරිස පාලනය කිරීම සඳහා කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර ඇත.

කැරලිකරුවන් මෝටර් රථ පෙරළා ගිනි තබා ඇති අතර මෙම තත්ත්වය හමුවේ බ්‍රසල්ස් නගරාධිපති ෆිලිප් ක්ලෝස් නගර මධ්‍යයෙන් ඉවත්ව සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබුණි.

Subscribe

- Never miss a story with notifications

- Gain full access to our premium content

- Browse free from up to 5 devices at once

Latest stories

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here