පක්ෂ තීරණයට පටහැනිව අයවැයට පක්ෂව ඡන්දය ලබාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායකට එරෙහි ව විනය පියවර ගන්නා බව නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
අයවැය ඡන්දය පැවැත්වුණේ, ඊයේ (22) දිනයේ යි.