Homeවිදෙස් පුවත්'කර්සෝන්' වෙත දෙවැනි දිනටත් ෂෙල් වෙඩි ප්‍රහාර

‘කර්සෝන්’ වෙත දෙවැනි දිනටත් ෂෙල් වෙඩි ප්‍රහාර

Date:

Related stories

අම්මලා තාත්තලාගේ අවදානයට…මත්ද්‍රව්‍ය සහිත ලොලිපොප් වෙළෙඳපොළේ

මත්ද්‍රව්‍ය අඩංගු ලොසිංජර 40,000ක් සහ ලොලිපොප් තොගයක් සොයාගෙන තිබේ. ඒවා...

ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද පුපුරා යයි

ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද වන හවායි හි මවුනා ලෝවා(Mauna...

භික්ෂුන් වහන්සේලා සිවුරු හැරියොත් ගිහි නමට උපාධි සහතිකය නෑ

භික්ෂුන් වහන්සේ නමක් ලෙස විශ්වවිද්‍යාලයට ඇතුළත් වුවහොත් ඒ ලෙසටම...

ඉන්දීය රුපියල් ශ‍්‍රී ලංකාවේ භාවිතයට අනුමැතිය

ඉන්දියානු රුපියල් ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන් සතුව තබා ගැනීමට ඉන්දීය...

කුෂාන් 13වැනිදා තෙක් රිමාන්ඩ්

ඕමාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා ආරක්ෂක නිවෙස්නයෙහි රැකවරණය...

යුක්‍රේනයේ ‘කර්සෝන්’ නගරයට අඛණ්ඩව දෙවැනි දිනටත් රුසියාව ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 10දෙනෙකු මිය ගොස් තිබේ.

කර්සෝන් නගරයේ ආණ්ඩුකාරවරයා සදහන් කර ඇත්තේ ප්‍රදේශයේ තිබෙන නිවාස සහ මහල් ගොඩනැගිලි කිහිපයක්, නැව් අංගනයක් මෙන්ම පාසල් ගොඩනැගිල්ලක් ද ෂෙල් වෙඩි ප්‍රහාරවලට ලක්ව ඇති බවයි. ඉන් පුද්ගලයින් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

මේ අතර යුක්‍රේනයේ බිඳවැටුණු විදුලිබල පද්ධති නැවත යථාතත්වයට පත්කරමින් සිටින බව එරට බලධාරීන් සදහන් කරයි.

ශීත ඍතුව යුරෝපාකරයට පැමිණීමත් සමඟ විදුලිය නොමැතිව නිවාස උණුසුම් කිරීමෙ යන්ත්‍ර ක්‍රියාත්මක කරගැනීමට නොහැකිව යුක්‍රේන ජනතාව දැඩි පීඩාවට පත්ව ඇත.

Subscribe

- Never miss a story with notifications

- Gain full access to our premium content

- Browse free from up to 5 devices at once

Latest stories

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here