Homeඋණුසුම් පුවත්ඉන්දීය රුපියල් ශ‍්‍රී ලංකාවේ භාවිතයට අනුමැතිය

ඉන්දීය රුපියල් ශ‍්‍රී ලංකාවේ භාවිතයට අනුමැතිය

Date:

Related stories

අම්මලා තාත්තලාගේ අවදානයට…මත්ද්‍රව්‍ය සහිත ලොලිපොප් වෙළෙඳපොළේ

මත්ද්‍රව්‍ය අඩංගු ලොසිංජර 40,000ක් සහ ලොලිපොප් තොගයක් සොයාගෙන තිබේ. ඒවා...

ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද පුපුරා යයි

ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද වන හවායි හි මවුනා ලෝවා(Mauna...

භික්ෂුන් වහන්සේලා සිවුරු හැරියොත් ගිහි නමට උපාධි සහතිකය නෑ

භික්ෂුන් වහන්සේ නමක් ලෙස විශ්වවිද්‍යාලයට ඇතුළත් වුවහොත් ඒ ලෙසටම...

කුෂාන් 13වැනිදා තෙක් රිමාන්ඩ්

ඕමාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා ආරක්ෂක නිවෙස්නයෙහි රැකවරණය...

මේජර් ජෙනරාල් චන්න වීරසූරිය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරයට

මේජර් ජෙනරාල් චන්න වීරසූරිය මහතා, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී...

ඉන්දියානු රුපියල් ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන් සතුව තබා ගැනීමට ඉන්දීය රජය එකගතාව පල කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකාවේ ඉල්ලීමක් අනුව ඉන්දීය රජය මෙම අවසරය දී ඇත්තේ ඇමරිකානු ඩොලර් දස දහසකට සමාන ඉන්දීය රුපියල් ප්‍රමාණයක් ලාංකියන් සතුව තබා ගැනීමට අවසර දෙමිනි.

ශ්‍රී ලංකාවට ඇති වී තිබෙන විදේශ සංචිත හිගය මගහරවා ගැනීම සඳහා මෙම පියවර සහාය වනු ඇතැයි ද ඉන්දීය මාධ්‍ය කියා සිටියි.

මේ අනුව ඇමරිකානු ඩොලර් භාවිතයකින් තොරව ඉන්දීය රුපියල් මගින්ද ගණුදෙනු කිරීමේ අවස්ථාව ශ‍්‍රී ලංකාවට හිමිවෙයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉන්දීය රුපියල් මෙතෙක් නම් කරන ලද විදේශ මුදල් ඒකකකයක් ලෙස තවමත් ප්‍රකාශයට පත් කර නොමැත.

Subscribe

- Never miss a story with notifications

- Gain full access to our premium content

- Browse free from up to 5 devices at once

Latest stories

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here