Homeවිදෙස් පුවත්දේශපාලන පුවත්ඇමතිවරුන්ගේ වැඩ බිංදුවයි - රහස්‍ය වාර්තාවකින් හෙළිදරව්වක් !

ඇමතිවරුන්ගේ වැඩ බිංදුවයි – රහස්‍ය වාර්තාවකින් හෙළිදරව්වක් !

Date:

Related stories

අම්මලා තාත්තලාගේ අවදානයට…මත්ද්‍රව්‍ය සහිත ලොලිපොප් වෙළෙඳපොළේ

මත්ද්‍රව්‍ය අඩංගු ලොසිංජර 40,000ක් සහ ලොලිපොප් තොගයක් සොයාගෙන තිබේ. ඒවා...

ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද පුපුරා යයි

ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද වන හවායි හි මවුනා ලෝවා(Mauna...

භික්ෂුන් වහන්සේලා සිවුරු හැරියොත් ගිහි නමට උපාධි සහතිකය නෑ

භික්ෂුන් වහන්සේ නමක් ලෙස විශ්වවිද්‍යාලයට ඇතුළත් වුවහොත් ඒ ලෙසටම...

ඉන්දීය රුපියල් ශ‍්‍රී ලංකාවේ භාවිතයට අනුමැතිය

ඉන්දියානු රුපියල් ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන් සතුව තබා ගැනීමට ඉන්දීය...

කුෂාන් 13වැනිදා තෙක් රිමාන්ඩ්

ඕමාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා ආරක්ෂක නිවෙස්නයෙහි රැකවරණය...

අමාත්‍යාංශ කිහිපයක් හැරුණු විට අනෙක් සියළුම අමාත්‍යාංශවල ප්‍රගතිය හා ඵලදායිතාව ඉතාම අඩු මට්ටමක ඇතිබව රහස්‍ය වාර්තාවකින් හෙලිදරව් වී ඇත.

ජනතාව අපේක්ෂා කරන මට්ටමේ සාධනීය කාර්‍යභාරයක් එම අමාත්‍යාංශ මගින් ඉටුවී නොමැති බවද මෙහිදී එම වාර්තාවෙන් පෙන්නුම් කර ඇත.

සමහර අමාත්‍යාංශ වල තිබෙන අර්බුදධ හා ගැටළු විසදනවා වෙනුවට අළුතින් ගැටළු නිර්මාණය කරගෙන ඇති බවද මෙහිදී පෙන්වා දී ඇත.

දේශපාලනික මතභේදයන් අමතක කර විශේෂයෙන්ම අත්දැකීම් ඇති වැඩ කරන හා වැඩ කල අමාත්‍යවරුන් පත් කරන ලෙසද මෙම වාර්තාවෙන් නිර්දේශ කර ඇත.

මෙම වාර්තාවට අනුව ඉතා නුදුරේදීම කාර්‍යසාධනය,ඵලදායී හා ප්‍රගතියක් අත්කරගෙන නොමැති අමාත්‍යාවරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් ඉවත් කිරීමට නියමිත බව දේශපාලනික ආරංචිමාර්ග සදහන් කරයි.

Subscribe

- Never miss a story with notifications

- Gain full access to our premium content

- Browse free from up to 5 devices at once

Latest stories

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here